මිනිසාට ජීවත් වීමට ලැබෙනුයේ එක් වරක් පමණකි. අරමුණක් නැතිව ජීවත් වීම නිසා කටුක වේදනාවන් ඇති නොවන සේ ද නීච හා නොවැදගත් අතීතයක් නිසා ලැජ්ජා වීමට සිදු නොවන සේ ද ඔහු ජීවත් විය යුතු ය. ඔහු මිය යන විට ඔහුට මෙසේ කීමට පුළුවන්කමක් තිබිය යුතු ය. මාගේ මුළු මහත් ජීවිතයත් මුළු මහත් ශක්තියත් ලෝකයේ අතිශයින්ම උදාර හා සුන්දර පරමාර්ථය උදෙසා, එනම් මානව සංහතියට විමුක්තිය ලබා දීමේ සටන උදෙසා කැප කරන ලදි. ජීවත් වීම සඳහා යුහුසුලු විය යුතුය. මන්දයත් හදිසි රෝගාබාධයක් නිසා නිසා හෝ ශෝකාන්විත අනතුරක් විසින් ජීවිතය කෙටි කළ හැකි බැවිනි.”
Vane Pannaraya Lebu Heti 2 | වානේ පන්නරය ලැබූ හැටි 2
Original price was: Rs.1,500.00.Rs.1,050.00Current price is: Rs.1,050.00.
Book Name : Vane Pannaraya Lebu Heti 2 | වානේ පන්නරය ලැබූ හැටි 2
Author : Nikolai Ostrovsky | නිකොලායි ඔස්ත්‍රොව්ස්කි
Translater : Dedigama V. Rodrigo | දැදිගම වී. රුද්‍රිගු
Publisher : Kanol Publishing House
Publish Date : 2023
Pages : 282
Dimensions : 108 x 205 mm
Language : Sinhala
Type of Book : Black & White
Dimensions | 21 × 29 cm |
---|
Reviews
There are no reviews yet.