අසාර්ථක වුණු ප්‍රේමය ගැන 1895 දී ලියන ලද මෙම කෙටි නවකථාව ශ්‍රේෂ්ඨ රුසියන් ලේඛක ඇන්තන් චෙකොෆ්ගේ උසස් කෘතීන්ගේ ගණයට වැටේ. මෙම කථාවේ ප්‍රධාන චරිතයෝ අන්‍යොන්‍ය සබඳතා පිළිබඳ සංකීර්ණ සිද්ධීන් බෙහෝ කාලයක් ඉවසති. සමාජ තත්ත්වයන්ගේ ගැට ගැසීම් නිසා ඔවුන්ට වාසනාව කරා ළඟා විය නොහැකිය.
එහෙත් මානසික සබඳතාවන් පිළිබඳ ඔවුන්ගේ අවංක සැබෑ ශෝකය, පැහැදිලි දුක්බර ලීලාවක් ඇති කරන ආධ්‍යාත්මික සුන්දරත්වයක් හා පරිශුද්ධතාවක් විස්මයජනක ලෙස ගෙන දෙයි. අන්‍යොන්‍ය ගෞරවය, නිදහස් වාසනාවන්ත ප්‍රේමය, ‘ජීවිතයේ අවස්ථාවන්ගෙන්’ පරාජය නොවීම මනුෂ්‍යයාට අත්‍යවශ්‍ය වීමේ කතුවරයාගේ දැඩි විශ්වාසය මේ පොතෙන් පළවෙයි.
Reviews
There are no reviews yet.