Mage Sarasvi | මගේ සරසවි

Rs.700.00

Book Name : Mage Sarasvi | මගේ සරසවි
Author : Maxim Gorly | මක්සීම් ගෝර්කි
Translater : Dedigama V. Rodrigo | දැදිගම වී. රුද්‍රිගු
Publisher : Kanol Publishing House
Publish Date : 2023
Pages : 204
Dimensions : 108 x 205 mm
Language : Sinhala
Type of Book : Black & White

සෝවියට් සාහිත්‍යයේ ආරම්භකයා ලෙස ගැනෙන මක්සිම් ගෝර්කි (1868-1936) මේ කතාව ලියුවේ 1914 දී ය. ඔහු තම ජීවිතය ගැනත්, අසීරු ගැටවර කාලය ගැනත් විස්තර කරයි.

කුඩාකල දී ම දෙමාපියන් නැතිව ගියෙන් අලෝෂා පෙෂ්කෝව්ට ‘පිට මිනිසුන්’ අතර ජීවත් වීමට සිදු විය. සපත්තු වෙළෙඳ හලෙක ඔහු ආවතේව කරුවකු ලෙස වැඩ කරයි. නෑ ගෙදරක ඔහු සැලැසුම් ඇඳීමට’ ඉගෙන ගන්නේ නින්දා අපහාසවලට භාජන වෙමිනි. වොල්ගා ගංගා තරණ නැවක පිගන් සෝදන්නකු ලෙස ද, දේවරූප අඳින වැඩපළක ද සේවය කරයි.

පැරැණි සාර් රුසියාවේ ජනතාව ඉතා බර වැඩ කරමින්, දුගී දුකට වැටී සිටින සැටි පෙෂ්කෝව් හැම තැන ම දකී. මේ නිර්දය ජීව්තය නිසා දහහතර හැවරිදි ගැටවරයා මුග්ධ සහ නපුරු මිනිසුන් මුණ ගැසුණා පමණක් නොව, දීප්තිමත් හැඟීම් සහ පවිත්‍ර චින්තන සහිත යහපත් මිනිසුන් ද මුණ ගැසෙයි. පරිසරය නැරැඹීමටත්, එයට ඇලුම් කිරීමටත්, පොත් සහ දැනීම අගය කිරීමටත් උගන්වන ඔවුහු ඉගෙන ගැනීමට ඔහුගේ ඇති ආසාව පුබුදුවාලූහ.

මක්සිම් ගෝර්කිගේ චරිත කතාව කොටස් තුනකින් යුක්ත ය. ‘මගේ සරසව්’ මේ තුන් ඈඳුතු කතාවේ තෙවැන්නය. ළමා විය’ ‘ මිනිසුන් අතර ‘ සහ ‘ මගේ සරසවි ‘ යන නම් වලින් එය සිංහලෙන් පළ වෙයි.

Dimensions 21 × 29 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Mage Sarasvi | මගේ සරසවි”