Anda Wadakaya | අඳ වාදකයා

Original price was: $1,000.00.Current price is: $700.00.

Book Name : Anda Wadakaya | අඳ වාදකයා
Author : Vladimir Korolenko | වි. කරලෙන්කො
Translater : Dedigama V. Rodrigo | දැදිගම වී. රුද්‍රිගු
Publisher : Kanol Publishing House
Publish Date : 2023
Pages : 192
Dimensions : 108 x 205 mm
Language : Sinhala
Type of Book : Black and White

SKU: ISBN9786245937226 Categories: , Tags: , ,

ව්ලදිමීර් ගලක්තියෝනොවිච් කරලෙන්කෝ (1853-1921) දහනව වැනි සියවස අවසානයේ දී සහ විසිවැනි සියවස මුල දී පැවති සාහිත්‍යයේ සම්භාවනීය නියෝජිතයෙකි.ඔහු තොල්ස්තෝයි සහ චේකොච්ගේ සමකාලීනයකු වූයේ ය. නිර්ධන පංතියේ මහා ගත්කරුවා වූ මක්සීම් ගෝර්කිගේ පළමුවැනි ගුරුවරයා වූයේ ද ඔහු ය. කුසලතාවයෙන් හෙබි ගත්කරුවෙකු වූ කරලෙන්කෝ සිය සාහිත්‍ය නිර්මාණයේ මුල් කාලයේ සිට ම සමකාලීනයින් තමා වෙත ඇද ගැනීමෙහි සමත් විය. ඔහුගේ සාහිත්‍ය සටහන්, ලිපි, කෙටිකතා සහ නවකතා ඉක්මනින් ම රුසියානු සාහිත්‍යයේ වටිනා දායාදයක් බවට පත් වූයේ, එතෙර රටවල ද ප්‍රසිද්ධියක් ලැබී ය.
කරලෙන්කෝගේ සාහිත්‍ය කෘතීන් අතුරෙන් අතිශයින් ම ප්‍රසිද්ද නවකතාවක් වූ ‘අඳ වාදකයා’ ලියා නිම කිරීම පිණිස ඔහුට දහතුන් වසරක් අවශ්‍ය විය.1885 දී ඔහු එම කතාව ලිවීමට පටන් ගත් අතර එය 1886 ‘රුස්කියෙ වේදමස්ති’ නමැති රුසියානු පුවත්පතේ පළ කළේ ය. කතුවරයාගේ ජීවන කාලය තුළ දී එය පහළොස් වාරයකටත් වඩා පළ විණි.

Dimensions 21 × 29 cm

Reviews

There are no reviews yet.

Be the first to review “Anda Wadakaya | අඳ වාදකයා”