අලෙක්සේයි. පෙත්රොවිච් මෙරේස්ලොව් (1916 – 2001) සෝවියට් රුසියානු ප්‍රහාරක ගුවන් යානා නියමුවෙකි. දෙවන ලෝක යුද්ධයේ ජර්මන් ආක්‍රමණයට එරෙහි සටනක දී ඔහුගේ ගුවන් යානය ප්‍රහාරයකට ලක් වී කඩා වැටිණි. රුසියාවේ ජර්මානු බල ප්‍රදේශය තුළ දින ගණනක් තිස්සේ දරුණු තුවාල සහිතව, තනිවම ශීත ඍතුවේ, මහ වනය මැදින් සෝවියට් පාලන ප්‍රදේශයට පැමිණීමට ඔහුට හැකි විය. එහෙත් දිවි බේරා ගැනීම සඳහා ඔහුගේ දෙපා දණහිසට උඩින් ශල්‍යකර්මයක් මගින් ඉවත් කෙරිණි. තම දෙපා අහිමි වුව ද කෘත්‍රිම පාද පැලඳ, දැඩි පරිශ්‍රමයක් දරා නැවතත් ප්‍රහාරක ගුවන් යානා නියමුවකු ලෙස යුද බිමේ සේවය කිරීමට මෙරේස්යෙව් සමත් විය. මේ ඒ ධෛර්යය සම්පන්න සැබෑ මිනිසාගේ සත්‍ය කතාවයි.
Sebe Minisekuge Kathawak | සැබෑ මිනිසෙකුගේ කතාවක්
Original price was: Rs.1,500.00.Rs.1,050.00Current price is: Rs.1,050.00.
Book Name : Sebe Minisekuge Kathawak | සැබෑ මිනිසෙකුගේ කතාවක්
Author : Boris Polevoy | බරිස් පලෙවොයි
Translater : Dedigama V. Rodrigo | දැදිගම වී. රුද්‍රිගු
Publisher : Kanol Publishing House
Publish Date : 2023
Pages : 282
Dimensions : 108 x 205 mm
Language : Sinhala
Type of Book : Black and White
Dimensions | 21 × 29 cm |
---|
Reviews
There are no reviews yet.