මේ පොතෙහි විස්තර කෙරෙන සිද්ධීන්, කිර්ගීසියාවේ සෝවියට් බලය ස්ථාපනය වීමේ කාලය වූ විසි ගණන්වලට අයත් වේ. තරුණ අල්තිනායිට සහ ඈත කඳුකරයේ විසූ කිර්ගිස් ජාතිකයින්ට සෝවියට් දේශයේ නීති ගෙනා තරුණ ගුරුවරයෙකු වූ දුයිෂේන් හමු වූයේ මෙම කාලයේදීමය. තම තරුණ විය හා පළමුවැනි ආලය ගැන අල්තිනායි විසින්ම ඉදිරිපත් කෙරෙන, විස්තරයක් මෙන් මේ පොත ලියන ලදි.
අප ඉදිරිපත් කරන මේ නවකතාවේ කතුවරයා සුප්‍රසිද්ධ සෝවියට් ලේඛක ලෙනින් ත්‍යාගය හා රාජ්‍ය ත්‍යාගය දිනාගත් චිංගීස් අයිත්මාතව් ය.

Dangakara pusa | දඟකාර පූසා 







































Reviews
There are no reviews yet.